” අනුරට කවුද අවසර දුන්නේ LTTE ඩයස්පෝරාවට උතුරු නැගෙනහිර බාරදෙන්න “
මතුවන දැවැන්ත පාවාදීම හමුවේ කේසෙ නිහඬව සිටින්නද?
රටේ බහුතර ජනතාව ඉතාමත් ද්‍රරිද්‍රතාවයෙන් පසුවන අතර සුරංගනා කතා ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරමින් බලයට පැරණි රජය ජනතාව කබලෙන් ලිපට තල්ලුකර සුපුරුදු පරිදි නැවතත් ජනතාව දිනෙන් දින ඇන්දවීමට කටයුතු කරන අතර ජනතාව නොදත් නමුත් අනිවාර්යයෙන් දැනගත යුතු ඩීල් කිහිපයක් පිළිබඳ මෙම විඩියෝ පටයෙහි සඳහන් වන අතර එම තොරතුරු වළ සත්‍ය තාව තහවුරු කරගැනීමට මා ජයන්ත වෙදසිංහ මහතා වෙත පෞද්ගලිකව කතාකර තොරතුරු වළ සත්‍ය තාව තහවුරු කරගෙන මේ සටහන තබමි.
2005 වර්ශයේ පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ බලයට ගෙන ඒමට ඒ වෙනුවෙන් පෙනී සිටියේ යුද්ධය අවසන් කිරීමට බව වාසිබස් දෙඩූ JVP ය වසර තිහක් රටතුළ පැවති ත්‍රස්තවාදී සටන යුදමය වශයෙන් පාරාජය කිරීමෙන් අනතුරුව වර්ථමානයේ ත්‍රිවිධ හමුදාව හස්‍යට ලක්වන පරිදි සිවිල් යුද්ධය ගැන චෝදනා මුඛයෙන් කතා කරමින් ඡන්දයට පෙර රණවිරුන් දේවත්වයෙන් පිදු වර්ථමාන පාලකයන් ඉතා උපායශීලී ලෙස බලය ලබාගැනීමෙන් අනතුරුව රටෙහි ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් රණවිරුවන්ට අපහාස වන පරිදි කතාකිරීම පිටුපස සැඟවුණු රහස් අංක 2 යටතේ ඇති විඩියෝ පටය මඟින් ජනතාවට අවබෝධ කරගත හැක.
ජනතාව 226 ම ප්‍රතික්ෂේප කරමින් ඉතා සාර්ථක ලෙස දියත් කළ ජන අරගලය තුළින් විකල්ප බලවේගයක් රටේ පාලනය බාරගනී යන බියට එවකට සිටි පාලකයන් ඔවුන්ගේ පොදු අපෙක්ෂකයා ලෙස බැසිල්ගෙ මැදිහත්වීම මත අනුර කුමාර පත්කරගැනීමෙන් අනතුරුව NPP අටමගල අටවා බලය ඔවුන් අතරේ හුවමාරු කරගන්නා ලදී.
ඉතා සුක්ෂ්ම ලෙස ඡන්ද ප්‍රතිඵල වෙනසකට ලක්කරමින් බලය ඔවුන් තුළම රදවා ගත් අතර
[අංක 1 විඩියෝව මඟින් ඡන්ද ප්‍රතිඵල මගඩිය විශ්ලෙෂණාත්මකව විග්‍රහ කර ඇත.]
එදා 1987 ඉන්දීය ව්‍යාප්ත වාදයට එරෙහිව ඩොලර් බිලියන 100 ට අදික විනාශයක් රටට ඉතුරු කරමින් අද මේ වන විට රට ඉන්දියාවේ ප්‍රන්තයක් කිරීමට රහසිගතව ගිවිසුම් කිහිපයක් අත්සන් කර ඇත.
ජනතා අභිලාෂයන් බොඳ කරමින් නැවත රට පලස්තීනය සහ ඊශ්‍රායලය මෙන් යුද පිටියක් කිරීමට හොර රහසෙ කුමන්ත්‍රණයක නියලෙන අතර අධික ජීවන බර හමුවේ ජනතාවට රටේ සිදුවන්නේ කුමක්ද යන්න සොයාබැලීමට අවකාශයක් නොමැති ඇසිල්ලේ රට නැවත යුද පිටියක් කිරීමට පිඹුරුපත් සකසා ඇත.
එදා JVP පක්ෂයේ හිටපු නායක සෝමවංශ මහතා ප්‍රකාශ කළ පරිදි අං තට්ටු 4 ක් ලබාදීමට යෝජනා කළ අනුර,ටිල්වින්,බිමල් සහ ලාල්කාන්ත ජනතාව ඉදිරියේ එම අංතට්ටු පැළඳ තප්පුලමින් ඇත.
ජනතා යුතුකම අවබෝධ කරගෙන සැමගේ දැනගැනීමට මෙම සටහන සහිත විඩියෝව හැකි පමණ ජනගත කරන්න.
හසිත සිරිවර්ධන ~ ගිණිසිළු අසිපත .
1. https://www.facebook.com/share/v/1BB1x31RAK/?mibextid=wwXIfr